ඉන්දියාව බූස්ටරය දෙන හැටි පවසයි

206

කොවිඩ් වෛරස රෝගය පාලනය සඳහා ලබා දෙන තෙවැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත් ලබා දීමේ අවශ්‍යතාවය ගැන ඉන්දීය සෞඛ්‍ය ඇමැති මේන්තුවේදී පවසා ඇති බවත් එය ලබා දෙන්නේ විද්‍යාත්මක පදනමකින් සහ එහි ස්වභාවය අනුව බව ඉන්දීය නිටී අයෝග් සාමාජික වෛද්‍ය වී. කේ පෝල් පවසයි.ඉන්දීය කොවිඩ් එන්නත් කරන වැඩ සටහන යටතේ මේවනවිට කෝටි 138.96ක් සදහා එන්නත් ලබා දී ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment