ඉන්දියාව රුසියාවෙන් තෙල් බැරල් මිලියන තුනක් ගනියි  

338

රුසියානු රජය ශ‍්‍රී ලංකාවට සහ ඉන්දියාවට අඩු මිලට බොරතෙල් ලබාදීමට තීරණය කර තිබියදී ඉන්දියාව කඩිනම්ව රුසියාවෙන් තෙල් බැරල් මිලියන 3 ක් මිලයට ගෙන ඇත.

මෙලෙස තෙග් ලබාගෙන ඇත්තේ අයි ඕසී සහ හින්දුස්තාන් පෙට්‍රෝලියම් සමාගම්ය.

එම රුසියානු තෙල් ඉන්දියාවේ වෙරළටම ගෙනැවිත් දීමටත් ඉන්දීය රුපියල්වලට තෙල් ලබාදීමටත් රුසියාව එකඟ වී ඇත.

එහෙත් ශ‍්‍රී ලංකාව මෙතෙක් තෙල් ලබාගැනීමේ සාකච්ඡුා කඩිනම් කර නැත.

රුසියාව විසින් ශ‍්‍රී ලංකාවට තෙල් ලබාදීමට එකඟ වී ඇති බව ‘දිවයින’ විසින් මුලින්ම අනාවරණය කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment