ඉන්දියාව සහ ඇමෙරිකාව වෙළෙඳ සබඳතා තරකර ගනිති

105


ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා පුළුල් කරගැනීමට දෙරට අතර සාකච්ඡුා ආරම්භ කර ඇත.ඒ සඳහා ඇමෙරිකානු රජයේ වෙළඳ නියෝජිත කැතරීන් ටායි සහ ඉන්දීය වෙළෙඳ සහ කර්මාන්ත ඇමැති පියුෂ් ගොයාල් අතර හමුවක් මෙම මස 22 සහ 23 යන දිනයන්හි පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙය අවබෝධාත්මක වෙළෙඳ පොළ පුළුල් කරගැනීමක් බව මේ වනවිට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති ද්විපාර්ශවික සාකච්ඡුා මගින් තහවුරුකරගෙන ඇතැයි ඉන්දීය වෙළෙඳ ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment