ඉන්දියාව සහ එංගලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

171


ඉන්දියාව සහ එංගලන්තය අතර මෙම මාසයේදී නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව ඉන්දීය සංචාරකයිනට,ශිෂ්‍යයින්ට,වෘත්තිකයින්ට සහ ව්‍යාපාරිකයිනට එංගලන්තයට පැමිණීම සඳහා පහසු වීසා ක‍්‍රමයක් හඳුන්වා දීමට ද එංගලන්තය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.මෙම කටයුතු සඳහා බ‍්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ ලේකම් ඇනී මේරි ටෙ‍්‍රවලියන් මහත්මිය ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලි නුවර සංචාරය කිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment