ඉන්දියාව සහ කිරිකිස්තානය ඇෆ්ගනිස්තානය ගැන සීරුවෙන්

201

ඉන්දියාවට සහ කිරිකිස්තානයට ඇෆ්ගනිස්තානයෙන් එල්ලවිය හැකි තර්ජන සම්බන්ධව දෙරටේ ආරක්ෂක ලේකම්වරු අතර සාකච්ඡුාවක් නවදිල්ලි නුවරදී පවත්වා ඇත.මේ සඳහා කිරිකිස්තාන ආරක්ෂක සභාවේ ලේකම් ලුතිනන්ජෙනරාල් මරාත් ඉමානකුලොව් සහ ඉන්දීය ජාතික ආරක්ෂක සභාවේ උපදේශක අජිත් දෙවොල් යන මහත්වරු සහභාගීවී තිබේ.මෙහිදී දෙපාර්ශවයට ඇතිවියහැකි පොදු ආරක්ෂක තර්ජන සහ කලාපීය වශයෙන් එල්ලවිය හැකි තර්ජන ගැනද දීර්ඝ ලෙස සාකච්ඡුාකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment