ඉන්දියාව සහ බංගලාදේශය රුසියාවෙන් දිගට ම තෙල් ගෑස් ගනී

298

රුසියාවෙන් නොකඩවා බොරතෙල් පොහොර සහ ගෑස් ලබාගැනීමට ඉන්දියාව, බංගලාදේශය තීරණය කර ඇත. ඉන්දීය විදේශ ඇමැති එස්. ජායිශංකර් පැවසුවේ යුරෝපා රටවල් නොඩවා රුසියාවෙන් ගෑස් ලබාගන්නා බවයි.

ජර්මනිය, ඔස්‌ට්‍රේලියාව සහ ඉතාලිය ද රුසියාවෙන් ගෑස් මිලට ගනියි. අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ යුරෝපා රටවල් ඩොලර් මිලියන 388ක ගෑස් තොග රුසියාවෙන් ලබාගෙන ඇති බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment