ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සීමාව අහසලු

208

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මේ බව සඳහන් කළේය.එසේම ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී පැවසුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ සීමාව “අහස” පමණක් වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment