ඉන්දියාව 192/2

105

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ඉන්දියාව සහ හොංකොං අතර පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහරදුන් ඉන්දීය පිළ සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 192ක් ලබා ගැනීමට සමත් විය.විරාත් කෝලි නොදැවී 59, සූර්යකුමාර් යාදේව් නොදැවී 68යි.

advertistmentadvertistment
advertistmentadvertistment