ඉන්දියාව 356/2

233

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 356ක් ලබා ගත්තේය.විරාත් කෝලි නොදැවී 122ක් ද කේ.එල්. රාහුල් නොදැවී 111ක් ද ලබා ගත්හ.ඊට අමතරව ෂුබ්මාන් ගිල් 58ක් සහ රෝහිත් ෂර්මා 56ක් ලබා ගැනීමට සමත් වූහ.පකිසිථාන කණ්ඩායම මේ වන විට පන්දු වාර 05ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා ක්‍රීඩා කරයි.ඉමාම් උල් හක් 09යි.

advertistmentadvertistment
advertistmentadvertistment