ඉන්දියාව 373/7

173

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවාහතී දී පැවැත්වෙන පන්දුවාර 50 එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානේදී කඩුලු 07ක් දැවී ලකුණු 373ක් ලබා ගැනීමට සමත් විය.විරාත් කෝලි 113, රෝහිත් ෂර්මා 83 යි.පන්දු යැවීමේදී කසුන් රාජිත 88/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment