ඉන්දියාව 390/05

118

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවානන්තපුරම්හිදී පැවැත්වෙන පන්දුවාර 50 තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානේදී කඩුලු 05ක් දැවී ලකුණු 390ක් රැස්කර ගැනීමට සමත් විය.විරාත් කෝලි නොදැවී ලකුණු 166,ෂුබ්මාන් ගිල් 116යි. කසුන් රාජිත 81/2, ලහිරු කුමාර 87/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment