ඉන්දීය අගමැතිගේ ට්විටර් ගිණුමට හැකර් ප‍්‍රහාරයක්

88

ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදිගේ පෞගලික ට්විටර් ගිණුමට ඊයේ (12 දා) හැකර්වරුන් පිරිසක් විසින් ඇතුළු වී සුළු මොහොතකට ගිණුම අක‍්‍රීය කර තිබූ බව වාර්තා වේ.

 ඊයේ උදෑසන මෙම සිදුවීම සිදු වී ඇති අතර එහිදී හැකර්වරුන් විසින් අගමැති මෝදි විසින් ‘‘ටිකොන්’’ නමැති ඞීජිටල් මුදල් භාවිතය ප‍්‍රවර්ධනය කරමින් පළ කර තිබූ සටහනක් මකා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ට්විටර් සමාගමට අගමැතිවරයාගේ ගිණුම් අක‍්‍රීය කිරීම සම්බන්ධයෙන් දැනුම් දුන් පසු එම ගිණුම නැවත සක‍්‍රීය කර ඇති බව වාර්තා වේ.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment