ඉන්දීය අගමැති මෝදිගේ අලූත්ම වෙඩි නොවදින බෙන්ස් රිය

743

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙතෙක් භාවිත කළ රේන්ජ් රෝවර් මෝටර් රථය වෙනුවට සන්නාහ ආවරණයෙන් යුත් මර්සිඞීස් මේබාච් සුපිරි රථයක් සිය භාවිතයට ගෙන ඇත. මෙම රිය දක්නට ලැබුණේ රුසියානු ජනපති පුටින් ඉන්දියාවට පැමිණි  අවස්ථාවේදීය.

 ටී එන් ටී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 15කට පවා ඔරොත්තු දෙන මෙම රජය ඉන්දීය රුපියල් මිලියන 10.5 ක් වේ. වෙඩි උණ්ඩවලට පවා මෙම බෙන්ස් රිය ඔරොත්තු දේ.

advertistmentadvertistment
advertistmentadvertistment