ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටේ

381


ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් සහ ඔහුගේ පවුලේ සමාජිකයින් ගමන් ගත් හෙලිකොප්ටර් යානය අද දහවල් තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී කඩා වැටී තිබේ.මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.මෙහි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුද ඇතුළුව පුද්ගලයින් 14 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment