ඉන්දීය ඔයිල් තෙල් මිල ඉහළ දමයි

216

ඉන්දීයන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත‍්‍රි සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලිටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත.ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඩිසල් මිල ඉහළ දමා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment