ඉන්දීය කෝටිපති අම්බානිගේ බිරිඳගේ සාරියේ වටිනාකම රුපියල් හතළිස් ලක්ෂයයි

1310

ඉන්දියාවේ සුපිරිකෝටිපතියා ලෙස හඳුන්වන මුකේෂ් අම්බානිගේ බිරිඳවූ නීටා විවාහ උත්සව සඳහා පළඳින සාරියේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක්වේ.

 එමෙන්ම බොත්තමක් එබූවිට වර්ණය මාරුවන ඉන්දීය රුපියල් කෝටි 90 ක් වටිනා රථයක්ද ඇයට ආනයනය කර තිබේ. ඇගේ විවාහ උත්සව සාරිය සැළසුම් කර ඇත්තේ චෙන්නායි සිල්ක් නමැති සුප්‍රකට සාරි සමාගමේ සිවලිංගම් නමැති මෝස්තර ශිල්පියායි.

advertistmentadvertistment
advertistmentadvertistment