ඉන්දීය ණය ගිවිසුමට අද අත්සන් කරයි

317


ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියනයක ණය ආධාර සඳහා ගිවිසුමට අද සවස අත්සන් කිරීමට නියමිත.ඒ සඳහා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරු සහභාගී වෙති.මෙම ණය ආධාර යටතේ ශ‍්‍රී ලංකාවට තිරිගු පිටි,සීනි,සහල් සහ ඖෂධ මිලදී ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment