ඉන්දීය ණය මත අවසන් ඩීසල් නැව එයි

138


ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙන අවසන් ඉන්ධන නැව අද කොළඹ වරායට පැමිණ ඇත.එහි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගුය.එම ඩීසල් ගොඩබෑම අද සවස සිදුකිරීමෙන් පසු පිරවුම්හල් වෙත බෙදාහැරීම් සිදුකරන බව ඛනිජතෙල් සංස්ථාව පවසයි.මෙම ඩීසල් අත්‍යාවශ්‍ය සේවා සඳහා සැපයීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment