Uncategorized ඉන්දීය දුත පිරිස දිවයිනෙන් පිටත්ව යයි By Seram - June 23, 2022 131 Share FacebookTwitterPinterestWhatsApp ශ්රී ලංකාවට අද පෙරවරුවේ පැමිණි ඉන්දීය විදේශ ලේකම් ඇතුළු දුත පිරිස සිය එක්දින නිල සංචාරය නිමකර අද සවස දිවයිනෙන් පිටත්ව ගියහ.ඔවුහු ජනාධිපති සහ අගමැති වරයා හමුවී සාකච්ඡා පැවැතිවූහ.