ඉන්දීය දූත පිරිස අගමැති හමුවේ

189

මෙරටට අද (23) පෙරවරුවේ පැමිණි ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත.
අගමැතිවරයා සහ ඉන්දීය දූත පිරිස අතර මේ වන විට විශේෂ සාකච්ඡා ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment