ඉන්දීය නාවික සංදර්ශනයට රටවල් රැසක්

106


ඉන්දීය නාවික හමුදාව විසින් වසර දෙකකට වරක් පවත්වන මිලාන් නාවික මෙහෙයුම් සංදර්ශනයට මෙවර රටවල් 45කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.මෙම සංදර්ශනය 25 වැනිදා ආරම්භවූ අතර මාර්තු 04 වැනිදා තෙක් විශාඛාපට්නම්හි පැවැත්වේ.1995 වසරේදී මෙය ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment