ඉන්දීය නිදහස් අරගලයට සහභාගි වූ  බි්‍රතාන්‍ය කාන්තාවන් තිදෙනා ගැන ඔබ දන්නවාද?

369

ඉන්දියානු නිදහස් අරගලයට බොහෝ කාන්තාවන් පිරිමින් සමඟ සක්‍රීයව සහභාගි වූහ. මෙම කාන්තාවන්ගෙන් තිදෙනෙක් බි්‍රතාන්‍ය ජාතික කාන්තාවන් ය. ඔවුන් තම රටේ රජයට එරෙහිව ගොස් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළහ.

 මෙම කාන්තාවන් තිදෙනා අතර ප්‍රමුඛයා වන්නේ ඇනී බෙසන්ට් ය. ඇය අදේවවාදියෙකු වූ අතර සමාජවාදී මතවාදයේ අනුගාමිකයෙකි. නමුත් පසුව ඇය දේවධර්මාචාර්යවරයෙකු බවට පත් විය. බි්‍රතාන්‍යයන්ට එරෙහි ව්‍යාපාරයට සම්බන්ධ වූ මැඩ්ලින් ස්ලේට් (මීරා බෙන්) සහ කැතරින් හෙල්මන් (චාර්ලා බෙන්) යන අයගේ නම් ඉන් අනතුරුවයි. කීර්තිමත් ඉතිහාසඥයෙකු වන රාමචන්ද්‍ර කුහා මෙම කාන්තාවන් තිදෙනා ගැන ඔහුගේ ‘රිබල්ස් එගින්ස්ට් රාජ්‘ නම් ග්‍රන්ථයේ ලියා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment