ඉන්දීය නියෝජිතයෝ පැමිණෙති

124

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇත.
ඔවුන් පැමිණ ඇත්තේ මෙරට ආර්ථික අර්බුදයට සහාය දැක්වීමට ජනාධිපති සහ අගමැති සමග සාකච්ඡා කිරීමට බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment