ඉන්දීය ප්‍රකට ගායක කේ. කේ.  ගී ගායා නික්ම යද්දී මිය යයි

180

ඉන්දියාවේ කොල්කොටා නුවර ප්‍රකට ගායක ක්‍රිෂ්ණකුමාර් කුනාක් නගරයේ වේදිකාවක ගීතයක් ගායනා කර ආපසු යමින් සිටයදී රෝගාතුරවී තිබේ. ඔහුව රෝහලට ගෙන යෑමේන් පසු මියගොස් ඇතැයි වෛද්‍යවරු පැවසුහ.

කේ. කේ. නමින් හඳුන්වන මෙම ගායකයා මිය යනවිට 53 හැවිරිදි වියේ පසු විය. නවදිල්ලියේ උපන් කේ. කේ. දරු දෙදෙනකුගේ පියෙකි.

භාෂා 6 කින් ගී ගයා ඇති කේ. කේ. මියගිය හේතුව මෙතෙක් හෙළි වී නැත. ඔහුගේ මරණය සම්බන්ධයෙන් අභිෂේක් බච්චන් ඇතුළු ගායක ගායිකාවන් දැඩි ශෝකය පළ කර ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment