ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

633

ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවීමට සූදානම් වන බව පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.රට තුළ සාමකාමී වාතාවරණයක් ඇතිකර ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම සඳහා පියවර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment