ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

701


ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි පැතිරයන ප්‍රචාර අසත්‍ය යැයි ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.පසුගිය දින වල රට තුළ පැවති වාතාවරණය මත මහකොමසාරිස් කාර්යාලයේ සේවකයිනට සිය රාජකාරී සඳහා පැමිනීමට දුෂ්කරවීම නිසා වීසා නිකුත් කිරීමට නොහැකිවූ බවත් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වූ විගස වීසා නිකුත් කිරීම ආරම්භ කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment