ඉන්දීය මහ බැංකුව සතුව තිබිය යුතු ඩොලර් සංචිත

1260

ඉන්දියාව සිය උද්දමනය ඉහළ යාම පාලනය කරගැනීම සඳහා ඉන්දීය මහ බැංකුව සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 600ට වැඩි ප්‍රමාණයක සංචිතයක් පවත්වා ගත යූතු යැයි එරට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. බටහිර රටවල සහ යුක්රේනයේ පවතින යුද ගැටුම් හමුවේ බොර තෙල් මිල වැඩි විය හැකි බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ද එය බලපෑමක් ඇතිවිය හැකි බව සදහන් කරයි. ඉන්දීය රුපියල් අගය පාලනය කරගැනීම සඳහා විදෙස් සංචිත ආරක්ෂා කිරීම වැදගත් යැයිද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඉන්දීය මහ බැංකුව විදේශ සංචිත වෙන්දේසි කළ යුත්තේ නියමිත කාලසීමාව දී යළි ලබාගැනීමේ අරමුණින් යුතුව බවද පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment