ප්රධාන පුවත් ඉන්දීය යුද හමුදාපති අගමැති මහින්ද රාජපක්ෂ හමුවෙයි By Chinthaka - October 14, 2021 90 Share FacebookTwitterPinterestWhatsApp ශී්ර ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද හමුදාපති ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා ඊයේ (13 දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාව.