ඉන්දීය යුද හමුදාපති අද ජනපති හමුවේ

150


සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතවය.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා මනෝජ් මකුන්ද් නාරාවන මහතා ඊයේ දිවයිනට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment