ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවේ

80

මෙරටට පැමැණ සිටින ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා අද ‍(28) පෙරවරුවේදී ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්වීපාර්ශවික සාකච්ඡුා පවත්වා ඇත.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමති දිවයිනට පැමි ණ සිටින අතර ඔහු බිමිස්ටෙක් සමුළුවට ද සහභාගී වීමට නියමිතය. හෙතෙම අද දින මුදල් ඇමැතිවරයාද හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment