ඉන්දීය විදේශ ඇමති බැසිල් හමුවේ

95

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා මීට සුළු වේලාවකට පෙර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමු වී ද්වීපාර්ශවික සාකච්ඡුා පවත්වා ඇත.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමති දිවයිනට පැමි ණ සිටින අතර ඔහු බිමිස්ටෙක් සමුළුවට ද සහභාගී වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment