ඉන්දීය විදේශ ඇමති මෙරට නිල සංචාරයක

159

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.ඒ අනුව මෙම මස 28 වැනිදා පැමිණෙන විදේශ ඇමැතිවරයා 30 වැනිදා තෙක් රැදී සිටින බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.එම කාලය තුළ දෙරට අතර වැදගත් තීරණ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment