ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට

84

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයෂන්කර් මහතා අද (28දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තෙදිනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට (29 දා) කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව සඳහා ද  සහභාගිවීමට නියමිතය.

මාලදිවයිනේ දෙදින සංචාරයකින් පසුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹට පැමිණේ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment