ඉන්දීය විදේශ ඇමැති එයි

169


ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිෂන්කර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේය.මාලදිවයින සිට විශේෂ ගුවන් යානයකින් ඒ මහතා රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment