ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවේ

93

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත.

අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment