ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවේ

94


ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශ‍්‍රීන්ග්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment