ඉන්දීය විදේශ ඇමැති තෙල් පෝලිමක

610

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ඇමැති හදිසියේම අයිඔ්සී ඉන්ධන පිරවුම්හලක් නිරීක්ෂනය සඳහා ගොස් ඇත.
කොළඹ පිහිටි ඉන්ධන හලක් වෙත ගොස් ඇති ඒ මහතා සිදු කළ නිරීක්ෂනයන් පිළිබඳව ඒ පිළිබඳ ට්විටර් සටහනක් ද තබා තිබේ.

ඉන්දීය විදේශ ඇමැති තෙල් පෝලිමක
advertistmentadvertistment
advertistmentadvertistment