ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘතවේ

106


ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

ඒ අනුව හෙට (20 වැනිදා) සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment