ඉන්දීය සමාජ මාධ්‍ය කි‍්‍රයාකාරිකයාට නාගයකුගෙන් ප‍්‍රහාරයක්

558

ඉන්දියාවේ ප‍්‍රකට සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරියෙකු මෙන්ම සර්පයන් අල්ලන්නෙකු වන වාවා සුරේෂ් නාගයකුගේ දෂ්ට කිරීමකට ලක් වී දිවි ගලවාගෙන ඇත.

මොහු යූටියුබ්, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග‍්‍රෑම් අඩවි ඔස්සේ සර්පයන් අල්ලන ආකාරය ප‍්‍රචාරය කර තිබේ. දින කීපයක් තිස්සේ රෝහල්ගතව සිටි වාවා සුරේෂ්ට සර්ප විෂ නාශක ඖෂධ බෝතල් 65ක් මගින් ප‍්‍රතිකාර ඇත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment