ඉන්දීය සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය අද ශ්‍රී ලංකාවට භාරදෙයි

156

ඉන්දීය රජයෙන් ප්‍රදානය කෙරෙන සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානාව අද (15 දා) පෙරවරුවේ නිල වශයෙන් මෙරටට භාරදීමට නියමිතය.

ඩෝනියර් 228 නිරීක්‍ෂණ ගුවන් යානය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී මෙරටට භාරදීම සිදු කෙරේ.

මෙම ගුවන් යානය ලබා දී වසර දෙකකදී නව සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට එකඟ වී තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment