ඉන්දීය සුපිරි නිළි ඝාතනය කළේ පුද්ගලික සහායක බව  ගෝවේ පොලිසිය හෙළිකරයි

1045

ඉන්දීය රුපියල් කෝටි 110ක දේපළ ලබාගැනීමට අපරාධය කළ බව සැකකරු පිළිගනියි

ඉන්දීය සුපිරි නිළියක් වූ සොනාලි පෝගාට් ඝාතනය කර ඇත්තේ ඇගේ පුද්ගලික සහායක සුදීර් සන්යනා බව ගෝවේ පොලිසිය සොයාගෙන ඇත.

ඇය සතු ඉන්දීය රුපියල් කෝටි 110ක දේපළ ලබාගැනීම සඳහා ඔහු ඇය ඝාතනය කර තිබේ. එම සැකකරු මේ බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. ගොවිපළක් සහ මෝටර් රථ තුනක් හිමි පෝගාට් ට මත්ද්‍රව්‍ය පොවා ඇය මරා දැමීමට මොහු ක්‍රියාකර ඇති බව දින කීපයක් තිස්සේ කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තමා එම ඝාතනය සැලසුම් කළ බව පිළිගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment