ඉන්දීය සුපිරි නිළි  සොනාලි පෝගාස්ට් ගේ  මරණය මිනීමැරුමක්

564

සැකකරුවෝ 2ක් අත්අඩංගුවට

 හෘදයාබාදයකින් මියගිය බව පැවසූ ඉන්දීය මන්ත්‍රීවරියක් මෙන්ම සුපිරි නිළියක් වූ සොනාලි  පෝගාස්ට් ගේ මරණය මිනීමැරුමක් බව හෙළිවී ඇත.

 42හැවිරිදි වියේ පසුවූ සොනාලිගේ සිරුරේ බරපතළ තැලීම් කීපයක් තිබූ බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය වී තිබේ. ඇගේ සොහොයුරෙකු කළ පැමිණිල්ල මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සොනාලි මරුමුවට පත්ව ඇත්තේ ගෝවේ ප්‍රාන්තයේ දී බව ඉන්දීය මාධ්‍ය කියා සිටී. ඇයට රිදී තිරයට පැමිණ ඇත්තේ ටික් ටොක් නිළියක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment