ඉන්දුනීසියාවේ ප්ලෝරස් මුහුදේ බරපතල භූචලනයක්

198

ඉන්දුනිසියාවේ ප්ලෝරස් මුහුදු පත්ලේ බරපතළ භූචලනයක් සිදුවී ඇත. මෙය රිච්ටර් මාපකයේ 7.3 ක් ලෙසින් සටහන් වී තිබේ.

ඒ සමගම සුනාමි අනතුරක් ගැන නිවේදනයක් ප‍්‍රකාශ වී ඇත. ඉන්දුනිසියාව තුළ මෙයට පෙර භූචලන තුනක් සිදු වී තිබේ. මෙම භූචලනයෙන් නාවික ගමනාගමනයට විපතක් සිදු වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment