ඉන්දුනීසියාවේ භූ කම්පන දෙකක්

118

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ඊයේ (18 දා) ප්‍රභල භූ කම්පන දෙකක් හටගෙන තිබිණි.

පළමු භූ කම්පනය උදෑසන සිදුවූ අතර එය රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රභල අගයක් වාර්තා වී තිබේ.

දෙවැන්න දහවල් හටගෙන තිබූ අතර එය රිච්ටර් මාපකයේ ඒකක 7.2ක අගයක් ගෙන තිබිණි.

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් වාර්තා වී නො තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment