ඉන්දුනීසියාවේ හිරගෙයක ගින්නෙන් 41 ක් මිය යති

178

ඉන්දුනීසියාවේජාකර්තා නුවර සිර මැදිරියක ඇතිවූ ගින්නකින් සිරකරුවන් 41 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍යය සඳහන් කරයි.
එම ගින්නෙන් 80 කට පමණ තුවාල සිදුවී ඇති බවද සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment