ඉන්දු කාශ්මීර් අධිවේගී උමඟ  කඩාවැටී 10ක් මරුට

516

කාශ්මීරයේ අධිවේගී මාර්ගයේ ඉදිකරමින් තිබූ උමඟක් කඩා වැටී කම්කරුවන් 10ක් මරුමුවට පත් වී ඇත. පස්වලට යට වී තිබූ එම කම්කරුවන්ගේ සිරුරු සොයාගෙන තිබේ. ශ්‍රීනගර් සහ ජම්මු නගර් එක්කරමින් මෙම උමඟ හාරා ඇත. එම උමඟ කඩා වැටී ඇත්තේ උපකරණ ගෙන යෑම සඳහා ඉදිකළ උමඟට සම්බන්ධ කළ අවස්ථාවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment