ඉන්දු – චීන දේශසීමාවට චීනය රොබෝ වාහන එවයි

633

ඉන්දීය චීන දේශසීමාවේ දුෂ්කර ස්ථානවලට යෑම සඳහා චීනය බිම්බෝම්බවලට ඔරොත්තු දෙන වී පී -22 නමින් නවතම රොබෝ වාහන නිපදවා ඇත. එසේම සන්නද්ධ රොබෝ වාහනයක් ද නිපදවීමට කටයුතු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා හෙළි කර තිබේ.

2020 වසරේදී චීන ඉන්දීය පැන්ගොස් විල අසල ඇති වූ ගැටම්වලින් පසු ගමන් කිරීමට අපහසු ශීතලයට ඔරොත්තු දෙන සන්නද්ධ රොබෝ වාහන නිපද වීම කෙරේ චීනය අවධානය යොමු කර තිබුණි. මෙම වාහන ෂාප් ක්ලෝ නමින් හඳුන්වනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment