ඉන්දු පකිස්තාන වන්දනා ගමන් යළිත්

115


ඉන්දු පකිස්තාන ආගමික බැතිමතුනට දෙරටේ ආගමික ස්ථාන වන්දනා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට දෙරට විදේශ ඇමැතිවරු අතර පැවැති සාකච්ඡුා සාර්ථක වී ඇත.ඒ අනුව පකිස්තානයේ කරච්චි සහ ලාහෝරයේ සිට වන්දනාකරුවන් 170කට සෘජු ගුවන් ගමනකින් ඉන්දියාවට පැමිණීමට ඉන්දීය රජය අවසර ලබාදී තිබේ.ඇෆ්ගනිස්තානයේ පැවැති ගැටුම් හමුවේ පකිස්තාන වන්දනාකරුවන්ට ඉන්දියාවට පැමිනීමට හැකිව තිබූ මාර්ග වසා දමා තිබුණි.මේ අනුව සෑම මසකම වන්දනා නඩ සහිත ගුවන් යානයක් දෙරට අතර පියාසර කිරීමටද බලාපොරොත්තුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment