ඉන්දු – ලංකා හමුදාපතිවරුන් සමග යොහානි

831

දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් හවානේ වෙනුවෙන් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සිකුරාදා (15දා) විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සංවිධානය කර තිබිණි. එම සාදය වෙනුවෙන් ගීත ගැයීමට පැමිණි ජනප‍්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා දෙරටේ හමුදාපතිවරුන් හා බිරින්දෑවරුන් වන විනා නර්මානේ හා සුජීවා නෙල්සන් යන මහත්මීන් සමග එක්ව ඡුායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment