ඉන්ධන අර්බුදයට තිත

596

ලංකාවට වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමට සෞදි අරාබිය මූලික වශයෙන් එකඟතාවය පළ කර ඇත.මෙම ඉන්ධන සැපයුම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක සීමාවක් යටතේ ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.පසුගියදා සෞදි අරාබි සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහ එරට බලධාරීන් අතර පැවති සාකච්ඡාවලදී මෙම එකගතාවය ඇති කරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment